My Blog List

DASHBOAD

Thursday, 26 November 2020

(Degoo)Phone එකේ Store එක මදි නම් 100 Gb free Cloud ekk



වලාකුළු ආචයනය යනු පරිගණක දත්ත ගබඩා කිරීමේ ආකෘතියකි, එහි ඩිජිටල් දත්ත තාර්කික තටාකවල ගබඩා කර ඇති අතර එය “වලාකුළ” මත යැයි කියනු ලැබේ. භෞතික ආචයනය විවිධ සේවාදායකයන් අතර විහිදෙන අතර භෞතික පරිසරය සාමාන්‍යයෙන් සත්කාරක සමාගමක් සතුය

හරි අපි අපේ දුරකථනයේ හරි පරිගණකයේ හරි store එක සදහා cloud Use කරනවා..මෙහි දත්ත ගබඩා කිරීම එක පැත්තකින අපේ divice එකට හානි වුනොත් අපේ gmail එක භාවිතා කරලා අපට ඒ cloud ගත කරපු data ලබා ගන්න පුලුවන,අනිත් පැත්තෙන් අපට අපගේ divice store එක මදි නම් අපි ඒ වෙනුවටද මෙම cloud Use කරනු ලැබේ...


හරි වැඩේට බහිමුකෝ..මේකයි වෙන්නේ සාමානයෙන් නම් එහෙම store place එකක් වෙන් කරනවට ඒ වෙනුවෙන් මුදලක් අය කරනවා..දැන් මම කියන්න යන Cloud Service එක Free 100GB ලබා දෙනවා ..එකයි විශේෂ..Genaral වැඩ ටිකකට ඒක හොදටම ඇති. ඊට වඩා ඕනේ නම් සල්ලි වලට පැකේජ ලබා ගන්න පුලුවන්...මෙන්න cloud එක..


මේකේ Windows and Android app විදිහටත් තියනවා..ඇප් එක install කරගෙන gmail එකෙන් log වෙලා හම්බවෙන 100GB Free Space එකේ ඔයාලගේ වැදගත් තොරතුරු(image,videos,Doc,other type) ගබඩා කිරීමට හැකියාව ඇත

මෙන්න Site link ...



.
  

No comments:

Post a Comment

Cryptocurrency Best wallet

  A cryptocurrency wallet is a device, physical medium, program or a service which stores the public and/or private keys. In addition to th...

DARK WEB